ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයා හමුවිය.
නායකයන් දෙදෙනා හමුවූයේ දෙරට අතරේ තිබෙන යුද මුක්ත කලාපයේදීය.
රොයිටර්
055

ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයා හමුවිය.
නායකයන් දෙදෙනා හමුවූයේ දෙරට අතරේ තිබෙන යුද මුක්ත කලාපයේදීය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ශව එකිනෙකාට අවංකනම් මෙය යහපත් ප්රවනතාවක් විය හැකිය.
කොරියාව කියන්නේ ලෝක බලවතුන්ගේ බල අරගලය නිසා දුක් වින්ද, විදින රටක්. මේ පාරවත් සාකච්චා සාර්ථක වෙලා ඒකීය කොරියාවක් බිහි උනොත් හොදයි.
දෙකට බෙදුන කොරියාව එකතු වෙනකොට ලෝක බලවතුන් ලංකාව ගානට බෙදා වෙන්කරයි. බලවතුන්ට ඕනේ ආසියාවේ බෙදුන රටක්... එ්කට හොඳම රට ලංකාවයි.