යාපනයේ කතක් රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා රන් ග්‍රෑම් 400 ආසන්න ප්‍රමණයක් සිරුරේ සඟාවා ගෙන එද්දී කටුනායක ගුවන්තොටුපොළේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රේගූව කියයි.