යුද සමයේ උතුරෙන් තමිල්නාඩුවට ගොස් සිටි 90 දෙනෙක් ශ්‍රි ලංකාවට ආහ. මොවුන් යාපනය , මුලතිව් පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති.
දිවයිනට පැමිණෙන එක් පුද්ගලයකු සඳහා අමෙරිකා ඩොලර් 75ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන දීමනා ලෙස අමෙරිකා ඩොලර් 19ක් ලබාදෙන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තව ඉඩම් ටිකක් නිදහස් කරන්න වෙයි... (ර)
හිතාගන්න පුළුවන් කව්ද මේවට පස්සෙන් ඉන්නේ කියලා? (ර)
ඔය එන සියලුම දෙනා ෂුවර්ද ලංකාවෙන් ගියපු අයමද කියලා... (ර)
ආපසු එන්න අකමැති අයට ගමන් ගාස්තු පමණක් දෙන්න. මොකද එහෙ යන්න එයාලානේ වියදම් කළේ.(අ)