
(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ උත්තර පත්‍ර පරික්ෂකවරුන් තොරා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk යන නිල වෙබ් අඩවියට පිවිස මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිලජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස ද මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අ.පො.ස.(සා.පෙල) විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂක වරු බඳවා ගැනීම
අ.පො.ස.(සා.පෙළ) 2012 වර්ෂයේ විද්‍යාව උත්තර පරීක්ෂක ලෙස කටයුතු කරන ලදි. මාගේ Code No එක ලබා දෙන්න හැකිද?