
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ අවසාන රන්දෝලි මහ පෙරහර ඊයේ (30) නිකිණි පොහෝ දින සවස වීදි සංචාරය කරන්නට යෙදුණි .
අවසාන රන්දෝලි මහා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්ය ය උදා වූයේ මහා කතරගම වාසනා හස්තියාටය.
වාසනා හස්තියා ගේ පරිවාර ඇත්තු ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිංහ රාජා හස්තියා සහ කැලණිය රජ මහා විහාරයේ කණ්ඩුල හස්තියා ගමන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd