මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අද අළුයම උණවටුනේ දී මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරා පමණි. ඔහුට සුළු තුවාල සිදුව ඇත. රියදුරා පවසන්නේ ඉදිරියෙන් ආ තවත් රථයක් තමන් ධාවනය කළ දෙසට නැඹුරුව පැමිණි බැවින් තම රථය පාර අයිනට ගනිද්දී මුහුදට වැටුණු බවයි.
මාස කිහිපයකට පෙර මේ ස්ථානයෙන් ලංගම බසයක් ද මුහුදට වැටිණි.
ජායාරූප - රවී ලියනගේ
ජායාරූප - අමිල මධුෂංක

![IMG_8100[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81001.jpg)
![IMG_8104[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81041.jpg)
![IMG_8105[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81051.jpg)
![IMG_8106[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_81061.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඇත්ත නම් නොදන්නා රියදුරන් මෙම ස්ථානයේ වේගයෙන් පැමිණීම නිසා සිදුවන දෙයක්. මෙම ස්ථානයේ ආරක්‍ෂිත අනතුරු ඇඟවීමේ පුවරු කිසිවක් නැහැ. (ර)
දකුනෙනේ. අහන්න දෙයක් නෑ. (ර)
නොසැළකිළිමත් රිය පාලනය! (නි)
වාහන මිල තව වැඩිකරන්න වෙනවා. පාරවල් ඔයතරමට තිබුනහම ඇති (නි)
සනුකි, මොකක්ද මේකට සම්බන්ධ යහපාලනය? (නි)
ඔතනට ශක්තිමත් ආරක්ෂිත වැටක් දාන්න කාලය හරි (ම)
අනේ, මෝඩ සනුකි (නි)
ලස්සන පරිසරය. මේ දිනවල යුරෝපිය සංචාරකයන්ගෙන් පිරි ඇත. (ර)
ඔන්න යහපාලනය (ම)