අනුරාධපුර අරිප්පු පාරේ ගංජා අලෙවි කරන ස්ථානයක් වැටලීමට ගිය පොලිසියට එහි සිටි ගැහැණියක කඩුවකින් පහර එල්ල කරද්දී ඒ අසල තිබූ උණ බටයකින් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් ඇය මැඩ පවත්වා සන්තකයේ තිබුණා යැයි කියන ගංජාද කඩුවක්ද යතුරු පැදියක්ද සමග ඇය අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ දූෂණ හා වැටලීම් අංශය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd