(රංජන් කස්තුරි)
දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකේම පොදු ලක්ෂණය වන්නේ උණ වැළඳීම වන අතර වයිරස් උණ රෝගය නිසාද උණගතියක් ඇති වියට හැකි බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියයි.
මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් වයිරස් උණ රෝගයක් දරුවන්ට වැළඳීමට ඉඩ ඇති අතර ඊට අමතරව ඩෙංගු උණ රෝගය වැළඳිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදත් අපි කළේ ඕකමනේ උණ හැදුණාම...