IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උඩවලව වාන් දමයි


උඩවලව ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති නිසා එහි වාන් දොරටු පහක් අඩි එකහමාර බැගින් අද (18) දහවල් සිට විවෘත කළ බව උඩවලව වාරි මාර්ග කාර්යාලය පවසයි.
ජලාශයට පහළින් පිහිටි මොරකැටිය, රිදියගම, මාලෙකොලනිය, අම්බලන්තොට ආදි ප‍්‍රදේශවල ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ වනවිට විවෘත කර ඇති දොරටු පහෙන් තත්පරයට ඝන අඩි දාසය දහස බැගින් ජලය  වලවේ ගඟට මුදාහැරෙන බව ද පැය කිහිපයක් ඇතුලත වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාහැකි බව ද ෙ වලවේ ගඟේ ඉහළ ප‍්‍රදේශයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් සමනලවැව ජලාශයද පිරීයාමෙන් පසු උඩවලවේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමට පැමිණ ඇති බව  ද උඩවළව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

0001

 



අදහස් (0)

උඩවලව වාන් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site