උඩුවේ ධම්මාලෝක හිමියන් අනවසරයෙන් අලි පැටවෙකු පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ඇති කළැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් කර වාර්ථාව උපදෙස් පතා නීතිපතිට යැවූ බව රහස් පොලිසිය අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම්දුන්නේය.
නීතිපති උපදෙස් ලැබුණු පසු මීලඟ පියවර ගැනීමට නියමිතය. වැඩිදුර විභාගය පසුවට කල් තැබිණි.
උඩුවේ ධම්මාලෝක හිමියන් මේ සම්බන්ධව කියා ඇත්තේ නාදුනන කෙනෙකු මෙම අලි පැටවා දමා ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හද්දා පිටිසර පන්සල්වල හාමුදුරුවරුනට තියෙන්නේ දානේ ටික, ගිලන්පස ටික, ඇතුළු මූලික අවශ්‍යතා විසඳා ගැනීමේ ප්‍රශ්නය. අපේ උඩුවේ හාමුදුරුවන්ට තියෙන්නේ අලි ප්‍රශ්නේ. අනේ අපේ රටට වෙච්ච දෙයක්.. (බ)
ඔබ වහන්සේට බුදු සරණයි, (හේ)
බලු පැටව වගේ අලි පැටව් පන්සල් වලට ගෙනත් දානවද.? (ර)