IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ  ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර   දුම්රිය මාර්ගයයේ දී  පිලීපැනීමට ලක්ව තිබු  මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව    අවහිර වී තිබු  බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (31) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලන මැදිරිය පවසයි .

දෙමෝදර සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ගමන් ගත් මෝටර් ට්‍රොලියක් මෙලෙස ඊයේ (30)රාත්‍රි  හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර  දුම්රිය මාර්ගයයේ දී  පිලීපැනීමට ලක්විය.

මේ නිසාවෙන්  කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් පැය කීපයක්  නවතා තැබීමට සිදු වූ බව දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

පිලීපැනීමට ලක්ව තිබු  මෝටර් ට්‍රොලිය පිලීගත කිරිම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට   දුම්රිය සේවකයන් රැගත් දුම්රිය ආපදා රථයක් රාත්‍රි පැමිනි අතර , පසුව පිලීපැනීමට ලක්ව තිබු මෝටර් ට්‍රොලිය යලි පිලීගත කිරිමේ කටයුතු සිදු කිරිමෙන් අනතුරුව බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයකු පැවසීය .

 



අදහස් (1)

උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

S. E. Niroshan Monday, 01 September 2025 11:20 PM

පැයෙන් පැයට ට්‍රෙන් ධාවනය කරනවා නම් මිනිස්සුන්ට නිදහසේ ඉදගෙන ගමන් කරන්න පුලුවන්... දවසට ට්‍රෙන් 3ක් වගෙ පමණයි බදුලු බලා පිටත් වෙන්නේ.. තව ට්‍රේන් ගමන් ගත්තොත් අපිත් සතුටින්... ඔබත් සතුටින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site