උඩුනුවර ප්‍රාදේශිය සභාවේ වරිපනම් අංශයේ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් එහි නිලධාරියෙකු හා කනිෂ්ඨ සේවකයකුගේ සේවය පරික්ෂණ අවසන් වනතුරු අත් හිටුවා ඇතැයි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ ලේකම් අයි.එම්.එස්.කේ. මහින්ද ඉදිසුරිය මහතා පවසයි.
2010 වසරේ සිට උඩුනුවර ප්‍රාදේශිය සභාවේ වරිපනම් අංශයේ මුල්‍ය අක්‍රමකිතායක් පිළිබඳව රජයේ විගණන දෙපාර්තුමේන්තුව හා පළාත් පාලන දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීන් පරික්ෂණ අරඹා ඇති බවද වැඩ තහනමට ලක්වූ සේවකයින් ප්‍රාදේශීය සභාවේ විථි රේඛා, ඉඩම් කොටස් කිරිම් හා වරිපනම් සම්බන්ධව ව්‍යාජ ලේඛන දීම සම්බන්ධවද, මුදල් ලබා ගැනිමේදි ව්‍යාජ මුදල් කුවිතාන්සි ලබා දි ඇති බවටද චෝදනාවට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකම පාර්ලිමේන්තුවටත් ලොකු පුටු වලටත් දාන්න පුලුවන්නම් මරේ මරු. අනේ පව් අර පොඩි එවුන් (බ)