මේ වීඩියෝවෙ තියෙන්නෙ ලෝකයෙන් ඉතා සුළුතරයකට අත්දකින්නට හැකි කාරණාවක්. මේ අභ්‍යවකාශාමීන් වෙසෙන ආකාරයයි. පොළොවෙන් හැතැප්ම දෙසීයක් උඩ තියෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානෙ කට්ටියගෙ ඇඳුම පොළොවෙදී රාත්තල් 280ක් බර වුණත්, එහෙදි ඒකෙ කිසිම බරක් නැහැලු. ඇඟෙන් හරිම සැහැල්ලුවෙන් හිටියට මනසින් එහෙම ඉන්නවා කියලා හිතාගන්නවත් බැහැ

 

රචින්ත ජයවර්ධන

 

2016-09-23-ent-27