රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ උගස් මධ්‍යස්ථානයකට වහලින් බැස ලැප්ටොප් පරිගණක 10 ක් සොරා ගත්තැයි කියන තරුණයෝ තිදෙනෙක් පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.