(අංජුල මහික වීරරත්න)
මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවද අමාත්‍යවරයා කීය.
ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද රණතුංග මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පම් කාරයෙක් එහෙම නෙවෙයි නේද? ඔය කියන විදියේ අය පොහොට්ටුවේ ඉන්නවාද මන්දා. රැවටිලිකාරයෝ නම් එමටයි..!
ඔබට ජනතාව අමතකව ඇති බව පෙනේ...!
ජනාධිපති ගැන බලාගන්න මහ ජනතාව ඉන්නවා. තමුන් බයවෙන්න අවශ්‍ය නැහැ... හිරගෙදරට යන්න ලෑස්තිවෙන්න මම දෙයක් කියන්නම්. මෙදා සැරේ ඔය නඩේට යනඑන මන් නැහැ. ගිවිසුම් ගහන්න ලැබෙන්නේ නැහැ. දරුවෝ බාරගන්න බැහැ කිව්වොත්. ඇත් ගාලේ නතර වෙන්න පුළුවන්... ඡන්දෙ ළං වෙනකොට. බඩු අඩුකරලා... නුඹලා හිඟන්නන්ගේ කකුලුත් හෝදයි. ඒ තරමට බය වෙනවා. ජාති භේද, පුස් බෝම්බ, මයිනා එක්ක පටන් ගන්න ගියාට වැඩක් නැහැ. හොඳම දේ දැන් ඉඳලා... සී.අයි.ඩී එකට බාර වෙන්න. හොරා කාපු මුදල් අසරණ මිනිස්සුන්ගේ දෙපල අල්ලස් මේ හැම දෙයක්ම නැවත් බාර දෙනවා කියලා. මීළඟ ජනාධිපති. අනුර කුමාර... ඔබලාගේ ෆයිල් සේරම තැන්පත් කරලා තියෙන්නේ එයාගේ මොලේ. බයියාට වගේ... මම දන්නේ නැහැ... මට මතක නැහැ... කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණහතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...
මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදසාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි.... කල කල දේ පලපල දේ...
හොරුන්ගෙන්, මීනිමරුවන්ගෙන්, කප්පම් කාරයින්ගෙන් හා පාතාල නායකයින්ගෙන් උදව් ගන්න අපි ජනාධිපතිවරු පත් කරන්නේ නැහැ...!
පොහොට්ටුවේ ඉන්නවාද හරිහමන් අය. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්ති, කරලා රටම බංකොළොත් කරපු අය මිසක්? බලලෝභී, බඩගෝස්තරවාදී හොර දූෂිතයෙක්, ගේම් කාරයෙක් නම් හොයාගන්න බැරිවෙන එකක් නැහැ...
ඔයා තමා සුදුසුම කෙනා. වයසක සීයලා එපා.
මෙයා ඔය කියන්නෙ එංගලන්තයේ කුණු ලංකාවට ගෙනාපු බදු පොලු තිබ්බ සූදු කාරයෙක් ගැන
අපි දන්නවා ඔබලා 2024 මාර්තු වලින් පස්සේ විදුලි බිල විශාල ලෙස අඩු කරනවා පෙට්‍රල් ඩීසල් මිල රුපියල් 200 ත් වඩා අඩුවෙන් දෙනවා ගෑස් එකක මිල 2000 ට අඩුවෙන් දෙනවා සහ තවත් බොහෝ දේවල් චන්දය ඉලක්ක කරගෙන හිතා ගන්නත් බැරි විදිහට අඩුවෙන් දෙනවා සමහර විට මිනිස්සුන්ට සල්ලිත් බෙදයි නමුත් මේ පාර නම් මිනිස්සු ඔයගොල්ලන්ට රැවටෙන්නේ නැහැ
ඔව් ඔව් උඹලා දන්නවා මොකද වෙන්නෙ කියලා... කොහොමහරි තක්කඩි රැල බේරෙන්න ක්‍රමයක් සොයමින් ඉන්නේ සජියව දාගෙන කොහොමහරි shape වෙන්න හිතන් ඇති ඒවා හඳේ පුතෝ මෙදා පාර...
ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් මරදානේ ඉඳන් ගම්පහට එනකල් කෝච්චියේ සාත්තර බලනවා පේන කියනවා මට මතකයි
මම මගේ රටට ගොඩක් ආසයි ,රටේ ජීවත් වෙන්න ආසයි ,ඒත් දැනට අවුරුදු 6ක් මම ජීවත් වෙන්නෙ ලංකාවේ නෙමෙයි .මේ ජීවත් වෙන්නෙ මගේ බිරිඳ හා දරුවන් වෙනුවෙන් මම දුක් විඳලා හම්බකරගෙන ජීවත් වෙනවා.මගේ දරුවන් ජීවත් වෙනවා.අපේ රටේ මම වගේ ගොඩක් මිනිස්සු පිට රට ජීවත් වෙලා තමයි ජීවත් වෙන්නෙ .ලංකාවේ සියළුම ජනගහනය බලන්න ගොඩක් අය ලංකාවේ නෑ.ඒත් දේශපාලනය අපිව රවට්ටන්නෙ ගොඩක් කාලයයක ඉඳලා දැන් වත් හිතන්න ඔය මිනිස්සු ගෙදර යවන්න.දැන් වත් පක්ෂ බදාගෙන ජීවත් වෙන්න එපා .පව් අපේ අහිංසක දරුවො .බුද්ධිමත් මිනිස්සු බිහි කරමු.දැන්වත් ඔය මිනිස්සුන්ට රැවටෙන්න එපා.ඔයාලාට හොඳ චික්ත ශක්තිය ඇති වේවා .මම ප්‍රාර්ථනා කරනවා
ජෙප්පනි, ඔක්කෝටම හෙණ ගහනවා.
ඔය හැමදෙනාම බනින කිසිවෙක් මැතිසබේ නිකංම පහළ වුනේ නෑ. මේ රටේම ඉන්න වහල් හා මන්ද බුද්ධික අන්ධානුකරණය කරන්නන්ගේ ඡන්දයෙන් සහ මනාපයෙන් පත්වෙච්චි අයයි. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් රටටත්ජනතාවටත් බාලපරපුරටත් නූපන් අනාගත පරපුරටත් සිදුවී ඇති සියළු විනාශයින්ගේ ශාපය ඡන්ද හා මනාප දුන් සැමට නොඅඩුව හිමිවේවා! කියා පතමු...!
එකක් ශුවර්... ඇඳුම් මහන් ඉන්න අය නම් එන්නේ නැහැ... ඔය ඡන්ද ලක්ෂ 5කින්, 6 කින් සමහරු එන්න බලන් ඉන්නවා. ෆයිල් පෙන්නලා. කවුරු මොනවා කිව්වත් ඉන්න කෙනා වෙනස්වන පාටක් නම් පේන්න නැහැ... කැමැති වුණත්, අකැමැති වුණත්...
මොකා ආවත් දැන් මේක හදන්න බැහැ
ප්‍රශ්න ගැන කියන එක හරි... විසඳුම ගැන කිව්වාමයි හිනා යන්නේ. එක්කෝ ප්‍රශ්න විතරක් කියන්න.. නැතිනම් විසඳුම් කියන්න. ත්‍රිරෝද ලයිසන් එකෙන් කන්ටේනර් එළවන්න බෑ.