
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දු තීරණ ගනීවි යැයි අප බලාපොරොත්තු වුණා. ඒත් එවැන්නක් සිදුවුණේ නැහැ. මහා මණ්ඩලය රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා’ යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් විශේෂ සැසිය පැවැත්වීමට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ත්‍රස්තයෝ හෙවත් ඉස්ලාමීය ත්‍රස්තයෝ ඊශ්‍රායලයට පහරදී කල විනාසය ගැන කනස්සල්ලක් නැද්ද? පාස්කු ප්‍රහාරය වුණු අවස්ථාවේ අපිටත් තිබුනේ කොනක ඉඳන් දෙන්න.