(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සංචාරයක් සඳහා පැමිණ සිටි ඊශ්‍රායල් ජාතික අවුරුදු විසි තුනක් වයසැති තරුණියකට පොතුවිල් සංචාරක කලාපයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී සම්බාහනය කරන මුවාවෙන් ලිංගික අතවරයක් කළේ යැයි කියන එම සම්බාහනය සිදුකළ පුද්ගලයා පොතුවිල් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශීය තරුණිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි තිස් 39 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපි වරයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින අයෙක් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කැමැත්තෙන් සිදුවුණු දෙයක්ද අකමැත්තෙන් සිදුවුණු දෙයක්ද කියලා වහාම සොයා බලන්න
අනවශ්‍ය තැන් අනවශ්‍ය විදියට තෙරපන්න ඇති.
ඉතින් ඒක මගේ රස්සාවනේ... තෙරපිස්ට් කියන්නේ තෙරපන එකා. මගේ රස්සාව නිල අල්ලලා තෙරපන එක. උසාවියේදී වුණත් මම කියනවා.. ඔව් මම ඒ ගෑනිගේ නිල තෙරපුවා කියලා. නිකම් හිටපු මට කියලා නිල තෙරපාගෙන, අන්තිමට මට චෝදනා කරනවා. අරක මිරිකුවා. මේක මිරිකුවා කියලා. මම ඕන තැනක දිව්රලා කියනවා මම ඔය ගෑනිගේ මොනවත් මිරිකුවේ නැහැ කියලා. ඒවා කරන්නේ මිරිකිස්ට් ලා...