
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පැවැත්විණි.
2023 දේශගුණ සමුළුවේදී ඊජිප්තු අගමැති ආචාර්ය මොස්ටාෆා කමල් මැඩ්බුලි මහතා සහ රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ගැන සමාලෝචනයක් මෙම හමුවේ දී සිදුව තිබේ.
ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශවික සබඳතා ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd