ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍ර දේශය වලට ඊයේ පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජල වේල්ලේ එක් වාන් දොරටුවක් විවෘත කළේය අද දිනයේ  ද  වර්ෂාව  වැඩි වුවහොත් තවත් දොරටුවක් විවෘත කරන බව වාරි ඉංජිනේරුවෝ පවසති