(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයන් දෙපිරිසක් අතර අද ඇති වූ ගැටුමකින් තියුණු ආයුධවලින් පහර කෑ සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
එම සිද්දිය සම්බන්ධයෙන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවටද මුලතිව් පොලීසිය පවසයි.
ධීවරයින් විසින් ඉස්සන් ඇල්ලීමට සාදන ලද ඉස්සන්කොටුවලින් ඉස්සන් සොරකම් කිරීම හේතුවෙන් ඉරණපලෙයි හා මාතලන් ප්‍රදේශයේ ධීවරයන් දෙපිරිසක් අතර මුලින් බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එය පහර දීගැනීමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව දෙපාර්සවය ම තියුණු ආයුධ වලින් පහරදීගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd