
(රෝෂන් තුෂාර)
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.
බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය නොමඟ යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයා එළියට ආවාට පස්සේ මෙයාට තියයි වෙඩි මෙයා ඔත්තු දුන්නා කියලා. මෝඩ මිනිස්සු ලක්ෂ 12ක් ගන්න හිතලා වෙන ගෑණු අල්ලලා දීලා හරියන්නේ නෑ...
තමුන් දන්නා දේ සහ නොදන්නා දේ තෝරාගන්න පළමුව..!
මේ කරන්නේ ඔත්තු දෙන මිනිස්සුන්ව ඉදිරිපත් වීම වළක්වන එන