මෑත කාලීනව ඇති සිංදු රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස ‘මනුදම්’ පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල ජනප්‍රියත්වට පත්වූ ගීතයක් විය. බොහෝ පිරිසගේ හදවතට දැනෙන්නේ මෙහි ඇති වෙනස් වීඩියෝව නිසාවෙනි. අද වනවිට ෆේස්බුක්වල බොහෝ සෙයින් ෂෙයාර් වෙමින් පවතින මෙම ගීතයේ ගායකයන් දෙදෙනා වනුයේ, ඉෂාන් කාවින්ද සහ දිනේෂ් ලක්ෂ්මන්ය. ඉන්පසු ඔවුන් දෙදෙනාගේ නව ප්‍රයත්නයක් වූයේ, අද සමාජයේ දෙමව්පියන් පිළිබඳ නොසලකා හරින සමාජ වපසරිය තුළ තම දෙමාවුපියන්ගේ වටිනාකම කියා පෑමට වෙර දැරීමයි. එම වෙර දැරීම අද සමාජය කෙසේ ඒ වටා රොක් වේවිදැයි දැක බලාගැනීටම ඉදිරියේදී පුළුවන්.
කෙසේ නමුත් ඔවුන් එළිදැක්වූ නවතම ගීතය ඔබත් නරඹන්න.
ඔවුන් එම ගීතය පිළිබඳව තම ෆේස්බුක් ගිණුමේද මෙවැනි සටහනක් තබා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd