IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉල්හාම් හොසේන්ගෙන් Ciao චාඕ

හායි කියනකොටත් චාඕ.. බායි කියන කොටත් චාඕ.. හැබැයි මැරෙන කොටත් චාඕ කියන්න පුළුවන්ද දන්නේ නැහැ.

ඒ ඉල්හාම් හොසේන් අධ්‍යක්ෂණය කළ චාඕ අවසන් වන විදිය.

රචනය සහ අධ්‍යක්ෂණය - ඉල්හාම් හොසේන්

රංගනය - දසුන් පතිරණ සහ තුමිඳු දොඩන්තැන්න

කැමරා අධ්‍යක්ෂණය - දිමුතු කාලිංග දහනායක

ඉතාලි යන තරුණයො දෙන්නෙකුගෙ හීන බොඳ වෙන හැටි, කතා පසුබිම් එක්ක අපි ඉස්සරහ මැවෙනව. ඒක කොතරම් අපා දුකක්ද.. ආපහු හැරිල යන්න හිතෙන අනන්ත වාර ගණන.. බෝට්ටුවක හොරෙන් රට පනින්න හැදුවෙ නැතත් අපේ හිතේ මැවෙනව.

අධ්‍යක්ෂකවරයා මේක කරන්නෙ ඉතාලි තානාපති කාර්යාලයෙන් කරපු කෙටි චිත්‍රපට උළෙලකටයි. ඒකෙ මාතෘකාව වෙන්නෙ නිතිවිරෝධී සංක්‍රමණය. ඒක කරන්න ගද්දි සිනමා උළෙලේත් අරමුණ වුනු මිනිස්සුන්ව දැණුවත් කිරීමේ අරමුණින් සිදුකළත්, ඒක කරද්දියි ඒකෙ බරපතලකම තේරුණේ කියලා ඔහුගේ වදනින්ම ඔහු කියනවා. සැබෑ නිර්මාණයක් වෙනුවෙන් ඔවුන් මේ වෙනුවෙන් කළ අධ්‍යයනයන් මටද ඔබටද දැනෙන බිය වඩා වැඩියෙන් දනවන්න ඇති.

මෙය හිරු සිනමා උළේලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත්, දෙරණ සිනමා උළේලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත්, ඉතාලි ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙසත් සම්මාන දිනාගන්නවා.

 



අදහස් (0)

ඉල්හාම් හොසේන්ගෙන් Ciao චාඕ

සිතු Thursday, 28 April 2016 07:39 AM

මේකේ අලුතින් හිතන්න දෙයක් නෑ. සාමාන්‍ය අපි කවුරුත් දන්න සිදුවීමක්. මිට වඩා හොඳ නිර්මාණ තියෙනවා ඒත් ඒවාට තැනක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site