(අංජුල මහික වීරරත්න)
ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.
ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
"ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණා.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුත් ආයෝජන කලාප ඇති කිරීමටද අප කටයුතු කරනවා.හම්බන්තොටට නව ආර්ථිකයක් අප ලබා දෙනවා. මේ නව තාක්ෂණය නිසා හෙක්ටයාර හය දහසක් අලුතින් වගා කරන්නට හැකියාව ලැබෙනවා.
ඊළඟ මාස කීපයේ කිසිම ප්‍රශ්නයකින් තොරව ජල විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවායැයි ජනාධිපතිවරයා කීය.
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දම
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ
ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලං
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය.
මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉරානයට තව සමීප වෙනවා
අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 02:02 PM
ලංකාව දැන් කොහොමටත් ඉරානයට බොහෝම සමීපයි.
Markkar Wednesday, 24 April 2024 02:29 PM
ඒ නිසා ලබන මාසය වනවිට ඊශ්‍රායලයට යුදමය වශයෙන් අපට අභියෝග කළ හැකියි..
ලලිත් පුෂ්පකුමාර Wednesday, 24 April 2024 02:30 PM
ඇමරිකාව සම්බාධක දානවා කිව්වොත් පොර ටෝක් ඉවරයි...
Indika Wednesday, 24 April 2024 02:41 PM
ගුද මාර්ගය විකුණන් කෑම...
Kazi Shajahan Wednesday, 24 April 2024 03:52 PM
පොර ටෝක් දෙනවා.. මිනිස්සුන්ට හරියට කන්න නෑ බොන්න නෑ බෙහෙත් නෑ ඇමෙරිකා සම්බාධක දැම්මොත් මොකද වෙන්නේ
KumaraWednesday, 24 April 2024 04:17 PM
කයියනායක කියුබාවෙන් කෑම ගේන්න තමයි ඉන්නේ... බයවෙන්න එපා...
පිටරටවැසියා Wednesday, 24 April 2024 04:13 PM
ඇයි දන්නෑ මෙච්චරකල් ලං වෙන්න බැරිව හිටියෙ? ඉරානයේ සහ රුසියාවේ බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනය සහ ඉන්දියාවයි. අපි බොරතෙල් වැඩිපුරම මිලදීගන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන්. වටේ යන්නේ නැතිව කෙළින්ම බොරතෙල් ඉරානයෙන් සහ රුසියාවෙන් මිලදී ගන්න බැරි ඇයි? කොමිස් නැතිවෙනවා නේද?
fairoos Wednesday, 24 April 2024 04:17 PM
අපරාදෙ ගෝඨාභය ඉන්නම ඕනෙ අවස්ථාවක්... කොරෝනා දවස්වල කරපු අපරාධයට තමයි දැන් පඩිසන් ලැබිලා තියෙන්නේ...
ජයනාත් Wednesday, 24 April 2024 04:23 PM
තනිකරම මුසාවක්. ඇමරිකාවට දැනටමත් පොරොන්දු වෙලා ඉරානය ගෙන්වා ගත්තාට අපි ඇමරිකාව සමග කියලා....
Rata Perata Wednesday, 24 April 2024 05:52 PM
මේ මනුස්සයා රටේ බුද්ධිමත් ජනතාවට නිගාවක්... අවුරුදු 40ක් තිස්සේ කරන්නේම පිස්සු...