වෙන්නප්පුව විදේශ මුදල් මාරුකරන ස්ථානයකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න විදේශ මුදල් තොගයක් සොරාගත්බව කියන ඉරාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
විදේශකයින් දෙදෙනා තමන් සතුව ඇති විදේශ මුදල් මාරුකර ගැනිමටයයි පවසා මෙම සොරකම සිදුකර ඇතැයි කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් සමහරු ගමේ එළුවෝ පවා හොරකම් කරනවා. (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)