(ඩී.ජී. සුගතපාල )
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු අද දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනෙකු හෙට වනවිට මුදා හැරිමට හැකිවෙතැයි අපේක්ෂා කරණ බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.
ටිකට් කපන ලද නාවිකයින් පස් දෙනා ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් විමෙන් නාවික හමුදාව මගින් වැලිසර නාවික හමුදා රෝහලට ගෙන යාමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට අයිති මුහුදු සීමාවකදී යම් කරදරයක් සිදුවී ඇතිනම් ඒ පිළිබදව සොයා බැලිය යුතුයි. මෙහිදී ඉරාන නාවිකයන් මුදාගැනීමේ කටයුතු කිරීම ඉතා අවශ්‍යයි.
ඒ කාලේ මානුශීය මෙහෙයුම මට මතක් වුණා.
තිස් වසරක් එල්ටීටීඊ යුද්ධයෙන් බැටකාපු රටක් වශයෙන් අත්දැකීම් ගොඩක් තියෙනවා.
ලංකාවේ මිනිස්සු අනිත් රටවල මිනිස්සු වගේ නෙවෙයි. අනික් අයට උදව් කරන්න හරිම කැමතියි.
අපේ රටේ තමයි තියාගන්න වෙන්නේ. ඉරානයට යවන්නත් බෑනේ...