IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්‍රිත් යයි

(සුජිත් හේවාජුලිගේ)

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිස්ගේ අවමංගල්‍ය  උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  මහතා අද  (21) රාත්‍රී දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට  දේශපාලනඥයන් ඇතුළු පිරිස් ඊයේ දිනයේද  මෙරට ඉරාන තානාපති කාර්යාලයට පැමිණ ශෝකය පළ කළහ.

ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අනිද්දා  (23) සිදුකිරීමට නියමිතය.

අවමගල උත්සවයේ කටයුතු අද (21) ආරම්භ කෙරිණ.

 

 



අදහස් (4)

ඉරාන ජනාධිපතිගේ අවමගුලට සබ්‍රිත් යයි

LALITH Tuesday, 21 May 2024 08:02 PM

මොකද රනිල් මහත්තයා යන්නේ නැද්ද? එයාට පිට රට මල ගෙවල් මගුල් ගෙවල් පේන්න බැ නේ ..දැක්ක ගමන් දුවනවා නේ..

:       14       11

Nandalal DE SILVA - FranceTuesday, 21 May 2024 10:27 PM

අපෝ ඔයාට වැරදිලා වගෙයි .එහෙම ඔය මගුලකට මරනෙකට ,කොටහළු මගුලකට ,පිරිත් ,දානේ ගෙදරකට එහෙම රෙද්ද කැහිපට ගහගෙන දිව්වේ මැදමුලන මයිනා නේ .දැන් එයාට හරියට හිටගෙන ඉන්නත් බැරි නිසාලු ඔය සේරටම නොයන්නේ ,නාමල් නාම්බට නම් තාම ඕවාට පුරුද්දක් නේ .අප්පච්චි කිව්වා නේ "එයාට තව කල් තියනවා "කියලා ...ඒකයි කාරණේ

:       4       3

Don perea Tuesday, 21 May 2024 09:38 PM

මෙයාලාට හරියට සල්ලි තියනවා... ලෝකේ වටේ යන්න

:       1       2

ලුම්බිණි Wednesday, 22 May 2024 07:59 AM

අයියෝ රනිල්ගේ චාන්ස් එක.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site