දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉරාන ඉස්ලාමීය ආගමික නායක හසන් අයතුල්ලා කොමේනි ඇතුළු දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අද (12) රනිල් වික්‍රමසිංහ අගමැති හමුවූහ.
ආගමික සංහිඳියාව ඇති කිරීමට ගෙන තිබෙන පියවර පිළිබඳ අගමැති ඔවුන්ට කරුණු පැහැදිලි කළේය.




COMMENTS
ආගමික අන්තවාදය රජ කරන රටවල මෙවැනි නායකයන් මෙහි එන්නේ සිංහල බෞද්ධ අපිට ආදරය කරන්න නොවේ. (බ)
ඉරානය කියන්නේ ආර්යන් ජීවත් වන අරාබි නොවන රටක් . ඔවුන් අපිට පසුගිය යුද සමයේ හොදින් උදවු කළ රටක් (ම)
ඉරානය ලිබියාව වගේ වැඩක් නැති රටවල හිටපු ජනාධිපති සංචාරය කළා කියලා අගමැති අවලාද නැගුවා දැන් මතක නැද්ද? (නි)
ඔච්චර තමා අඩුවෙලා තිබුනේ. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නිමල්, ඉරානය කියන්නේ ෂියා මුස්ලිම් රටක් (නි)
කුමාර් (ගල්ෆ්), ආගමික නායකයෙක් අාවහම රටක කොඩියක් දාන සිරිතක් නැහැ (නි)
ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා (නි)
පුළුවන් නම් ඉරානයේ අපේ බෞද්ධ පන්සලක් හදලා එහෙත් ආගමික සහජීවනය පෙන්නන්න කියන්නකෝ (නි)
ඉරානය කියන්නේ ලංකාවට හුගක් උදව් කල රටක් යුද්දේ තිබුණු කාලේදී අපේ ඒ රටවල් සමඟ තමයි එකතු වෙන්න ඕනේ නැතුව ඉන්දියාව වගේ අපට කෙනෙහිලිකම් කරපු රටවල් එක්ක නෙවයි (ම)
නිමල් ඔබ හරි... බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛතාවය ඉවත් කරලා ....රටේ ආගමික සංහිදියාව ඇති කරන්න මේ රජය හදන්නේ...බොහොම කනගාටුවක් දැනෙන්නේ....(බ)
මේ අදහස් වලට අමතරව හොද දර්ශනවාදී අදහස් අපේ සිංහලයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. (බ)
ලංකාවේ ඉරාන කොඩියක්වත් නැද්ද? (බ)