රත්මලවින්න හතරබාගේ මාර්ගයේ දී ඇතිවූ ආරවුලකින් බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දු ගුණතිලක මහතා පිහි පහර කා බලන්ගොඩ මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
615
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඹුල්පේ ප්‍රා සභාපති පිහිපාර කා රෝහලේ
ආරියසේන Sunday, 27 October 2013 08:35 PM
අපෝ ඔය පහර නම් කොහෙත්ම මදි. වැඩේ කැතයි. (නි)
ගජන් Sunday, 27 October 2013 06:15 PM
කීයටවත් වෙන්න බැරියෝ..... (නි)
රොනී Sunday, 27 October 2013 06:38 PM
නිකම්ම ආසාවට පිහියෙන් අනින්නේ නැහැ. (නි)
රූපවතී Sunday, 27 October 2013 10:55 AM
මෙයාලට නම් ඔහොම වෙන්නම ඕනෑ (නි)