ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා වැඩ බාරගැනීමට රෝමයට යන තුරු තානාපති කාර්යාලයයේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරිනී ගෝතමී ඉඳිකඩහේන මහත්මිය වැඩ බැලීමට පත් කර ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා වැඩ බාරගැනීමට රෝමයට යන තුරු තානාපති කාර්යාලයයේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරිනී ගෝතමී ඉඳිකඩහේන මහත්මිය වැඩ බැලීමට පත් කර ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි තානාපති කාර්‍යාලය හරියට ලංකාවෙ ප්‍රාදේශීය සභාවක් වගේ.(නදී)
ඔක්කොම ඉන්නේ වැඩ බලන්න තමයි. වැඩ පෙන්නන්නේ කවදාද? (නි)
එත් රානි බුලත්වෙල මැතිනිය නේද උප තානාපති? ගෝතමී නෝනා ඉන්නේ ඊට අඩු තනතුරක නේද ? පුදුම වැඩ නේ මෙව්වා !(නදී)
හිටපු ප්‍රාදේශීය සභාපති බෙනට් කුරේ කියලා කියන්න.(නදී)
දේශපාලකයෙන් තානාපති ලෙස පත්වී එන තෙක් මේ මහත්මිය වැඩ බලයි. (ත)
පිටිගල අයියා, ඔයා වැඩ පෙන්නනවා කියන්නේ මෙහෙ ඔලුව මාරු කරපු පාස්පෝට් වලින් ඉන්න අයගේ අනිත් වැඩ කටයුතුත් රජයේ මුද්‍රාව තබා කර දීමද?(නදී)
ලාල් ගලබඩ ලෙක්කෝ සිට, ඉහත ලාල් ගලබඩ ලෙක්කෝ ලාල් ගලබඩ නොවන වග මෙසේ ලියමි. කවුරු හරි මෝඩ කෙනෙක් මගේ නමින් ලියා සතුටක් ලබන බව පෙනේ. මෙය නිවැරදි කල හැක්කේ ලංකාදීපයට පමණි. මෙයද පලකරන්න. (නදී)
බංකොලොත් වූ 'ආනන්ද සෙනේ' නිකන් පල් වෙන්නේ නැතුව ඉන්නවද. ඔයාට පුලුවන්ද මිලාන් වල ගුටි කන්නේ නැතුව පාරේ යන්නවත්.(නදී)
අනේ මෙයාව ඉහ්මනින් අරිනෙචා නම් හොදයි. රාණි වගේ කෙනෙත් ඕනේ ලොතු තනතුරුවලට.(නදී)
ලාල් ගලබඩ හිතාගෙන ඇති එයාට විතරයි හරි ඔලුවක් පාස්පෝට් එකේ තියෙන්නේ කියලා. (නි)