ඉන්ෆ්ලුවෙන්සා වැළඳී ඇත්දැයි සෙවීමට රෝගීන් 550 ගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කුඩා දරුවන්, ගැබිණි මාතාවන් සහ වැඩිහිටියන් පහසුවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසයට ගොදුරුවන බවත් ලැබී ඇති රුධිර සාම්පල අතරින් ගැබිණි මව්වරු හය දෙනකු රෝගයට ගොදුරුවී ඇතැයි දැනටමත් තහවුරු කැරගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ දක්වා ඉන්ෆ්ලුවෙන්සා වැළඳුණු ගර්භණී මව්වරු තිදෙනකු මියගොස් ඇත.
උණ සහ කැස්ස ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd