
(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර හැම තෙල් ලීටරයකින්ම කාංචනට යනවයි කියපු රු 150 දැන් කාටද යන්නේ? ජෙප්පන්ගේ බේගල් වලට රැවටිලා ඡන්දෙ දීපු උන්ට හොඳම වැඩේ . විදේශ සේවයේ නිලධාරීන් වෙනුවට තමන්ගේ ලැයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලලා පරාද වුණ එකා තානාපති කරනවා , නැත්නම් පැන්ෂන් ගිය හමුදාපතිලා තානාපති කරනවා . මේවා හරියට කායික රෝගවලට ප්‍රතිකාර කරන්න ශල්‍ය වෛද්‍යවරු යවනවා වගේ වැඩ . නාස්තිය දුෂණය ගැන මතුරනවා ඇරෙන්න තවම නම් කිසිම සාර්ථක වැඩපිළිවෙලක් පෙනෙන්න්න නැහැ . අයේ ඔහෙලා 3%ට වැටෙනවා සත්තයි මෙහෙම නම් ඉස්සරහටත් වැඩ සිද්ද වෙන්නේ .
කාංචන ඔයා සුපිරි ආ.. මෙච්චර 158 ක බහුතරයක් තිබිලත් ඔයා 160 ක් ගන්නව කියන්නෙ සුපිරි ආ...
මහ බොරුකාරයෝ, අපෙන් මනාපය ගත්තේ තෙල් මිල අඩුකරනවා කියලා. වරෙල්ලා කෝ පොඩි ඡන්දෙට ගෙවල්වලට එන්.පී.පී කාරයෝ.