
(ඩයනා උදයංගනී)
ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් පීඩාවට පත් ධීවර ආදී ක්‍ෂේත්‍ර වෙනුවෙන් යම් සහනයක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
රටේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩිකිරීම ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීම වැනි කටුක අත්දැකීමක් බව ද කාදිනල්තුමෝ සඳහන් කරති.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නෙවෙයි විසඳුම.., ඔය කතාවට ආණ්ඩුව කැමැති කීයක් හරි දීලා ශේප් වෙන්න.. හැබැයි තෙල් මිල අඩුකරන්න. ඔය බලන්නේ ඔයාගේ කට්ටිය ශේප් කර ගන්න. එහෙම නෙමෙයි රටක් හැටියට හිතලා තෙල් මිල වහාම අඩු කරන්න කියන්න.