
(යොහාන් භාසුර)
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අතර ඉන්ධන මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව ද එම නිලධාරියා කීය.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සංශෝධනය කිරීමේ අවස්ථාව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ තෙල්නැව් වලින් කොමිස් ගහන්න ඇමතියෝ නැති නිසා ලාබෙට තෙල් ලැබෙයි....!
මැතිවරණ කොමිසමෙන් තහනම් කරයිද දන්නේ නෑ