(යොහාන් භාසුර)
ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කපුගස්කන්ද බලාගාර දෙක, කොළඹ වරාය පාවෙන බලාගාරය, ඇඹිලිපිටිය සහ මාතර පෞද්ගලික බලාගාර දැවිතෙල් නොමැතිව ද, කැලණිතිස්ස සහ මතුගම යන බලාගාර ද ඩීසල් නොමැතිවීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීවී ඇති බව ද එම නිලධාරියා කීය.
සෙසු තාප බලාගාර හයක ද ඉන්ධන ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිත බවත් එසේ වුවහොත් විදුලි කප්පාදුව තව දුරටත් ඉහළ යා හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී