(යොහාන් භාසුර)
ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පවසයි.
මුතුරාජවෙල පර්යන්ථයේ ඉන්ධන තොග නොමැති යැයි ඉතාමත් විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති බව කී කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකු සඳහන් කළේ එහි සේවකයන් සේවයට පැමිණ පස්වරුවේ පිටත්ව යන තත්වයක් පවතිනේ යැයි දැනගන්නට ඇති බවත්ය.
ඛනිජ තෙල් සංස්ථාව ඊයේ දිනයේ නිකුත් කිරීමට ලැයිස්තුගත කර තිබූ ඉන්ධන තොග 500 කින් අඩකටත් අඩු සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් කොළොන්නාව පර්යන්ථයෙන් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද බවත් පිරවුම්හල් කළමනාකාරිත්වය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්ධන නැතුව මුතුරාජවෙල තෙල් පර්යන්ථය වැසෙයි?
Prase Tuesday, 20 September 2022 08:05 AM
ඒක හොඳයි. හොරු ටිකත් සදහටම ගෙදර යවලා, ප්‍රයිවේට් කම්පැනි එකකට දුන්න නම් රනිල් වැඩකාරයා.