(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර බෙදාහැරීමේ හැකියාව ඇති පෞද්ගලික සමාගම් තුනක් මේ වන විට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඉන්ධන ආනයනය සඳහා පෞද්ගලික සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකර තිබූ බව කී එම නිලධාරියා එම අයදුම්පත් අධ්‍යනය කළ විශේෂ කමිටුව සමාගම් තුනක් තෝරාගෙන ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර කටුනායක ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ ඔස්ට්රලියානු කොම්පැනියක් තෙල් නැතිකාලේ ආනයනය කරන්න ආරාධනයකරලා රුපියල් මිලියන`100 ක විතර ( මීට වැඩි හෝ අඩු ) අත්තිකාරම් මුදලක් දීල මේ වෙනකොට දෙනවා කියපු යටිතල පහසුකම් කිසිමදෙයක් මේ වෙනතෙක් දීල නෑ කියල නඩු මගට බැහැල නේද? කටවල් පශ්තාත් භාග වල ගහගන්න බොරු ව්‍යාපෘති පටන් ගන්නැතුව. ලැජ්ජයි මම ශ්‍රී ලාංකිකයෙක් වුනු එක ගැන නුඹලා වගේ හොරු නිසා.
මේක විවෙචනයට තුඩුදෙන තීරණයක්.