(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙස ගෙන්වන ලද,රුපියල් කෝටි තුනකට ආසන්න භාණ්ඩ තොගයක් අද(05) කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ලොරියකට පටවමින් සිටියදී කල්පිටිය පොලිසිය සිය බාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දෑ අතර වෙළදපොළ වටිනාකම රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වූ එන්සල් කිලෝ එක් දහස් හතලික්,රුපියල් ලක්ෂ පහක් වටිනා කහ කුඩු සහ අමු කහ කිලෝ 100 ක්,රුපියල් විසි පන් ලක්ෂ අසූ දාහක් වටිනා විදේශීය නිශ්පාදිත දුම්වැටි විසි පන් දාස් අට සියයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි උපකරණ තොගයක්ද තිබූ බව පොලීසිය කියයි.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර,ලොරි රථයේ රියදුරු පළා ගොස් ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දියාවෙන් ගෙනා කෝටි තුනක භාණ්ඩ පන්නන්න බැරිවෙයි
ගුණරත්න Thursday, 05 June 2025 08:12 PM
අර කන්ටේනර් පන්නපු එවුන්ට කිව්වා නම් හරි නේ, කෝටි 3ක් නොවේ 300ක් වුණත් පන්නලා දෙයි..