ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත්හි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ ලබන 28 වැනි දා වාර්ෂික මංගල්‍යයට ඉන්දියා කතෝලිකයන් 4336 දෙනකු යාත්‍රා මගින් පැමිණෙන බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
ජාත්‍යන්තර මුහුදු සීමා නීති රීති වලට අනුකූලව පැමිණෙන ඉන්දියා වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට ඉන්දියා වෙරළ ආරක්ෂක බළකාය යොදවන අතර ඔවුන් සියලු දෙනාම මාර්තු පළමු වැනි දා යළි ඉන්දියාව බලා පිටත්ව යා යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙවියන්ට තමන්ගේ දුක් අයැද සිටියත් තමන්ගේ මරණය,ලෙඩ රෝග,දුක් දොම්නස් නොසිතන මොහොතක මිනිසා කරා ලගාවෙයි. එබැවින් නොපෙනෙන දෙවියෝ පසුපස ගොස් තමන්ගේ කාලය කා නොදමන්න. දෙවියෝ ලගට ගියත් නැතත් වෙන දේ ඒ ආකාරයෙන්ම උපතේ සිට මරණය දක්වා සිදුවේ. (නදී)
කලින් මෙහෙම එක්කෙනෙක්වත් අවේ නැනේ. අපිට එහෙම එහෙම ඉන්දියාවට යන්න පුලුවන්ද?? ම්ම් මොකද මේ වෙන්නේ(දිල්)
අැයි අපේ නාවික හමුදාව (නදී)
බලන්න වෙනවා එන අයමද යන්නේ කියලා (දිල්)
මේ අයට වීසා අවශ්‍ය නැද්ද?(දිල්)