ඉන්දියාවේ කල්කටාහිදී චෙන්නායි බලා යාමට ගුවන් යානා දෙකකට නැගීමට ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාවක් (58) සතුව හෙරොයින් ග්‍රෑම් 230ක් තිබූ බවත් ඒවා ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියට බාරදුන් බවත් එම වාර්තා සඳහන් කරයි.
ඇය සිය ඇඳුම් අස්සේ රඳවාගෙන ඒවා ගෙන ආ බව කියති. ඇගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව කියන තවත් ලාංකිකයකු වෙනත් ගුවන්යානයකට නැගීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd