(අංජුල මහික වීරරත්න)
ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරායේ නැංගුරම් ලන නැව්වලින් ලක්විජය ගල් අගුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වර්ෂ වල ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සමාගමක් වෙත පිරිනමා ඇත.
එම කාලය 2023 /24 සහ 2024 /25 කාල සීමාව සඳහා දිගු කිරීමට මෙම කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd