ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සුබපැතුම් පණිවුඩ එවයි.
‘ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් මගේ සුබපැතුම්. මේ මාසය අග දී ජනපති සිරිසේන පිළිගැනීමට මම බලා සිටිනවා.‘ යනුවෙන් මෝදි ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ ලියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලන්ත, වැරදි කෝණය නෙමෙයි එක. එක තමයි නිවැරදිම කෝණය කියල මට හිතෙන්නේ. ලෝකේ මින්නිස්සු තමයි අපේ රට දිහා වැරදි කොනෙන් බලන්නේ. එක පොඩ්ඩක් රටෙන් එලියට ගිහින් වෙන රටවල් වල මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්ට හොදට දැනෙනෙවා.(හේ)
මේවා හොද දේවල් අපේ රට සංවර්දනය කරා යනවා නම් අපිට අනිවාර්යෙන්ම අසල්වැසි රටවල් මෙන්ම ඇමරිකාවත් එක්ක එකට යා යුතුයි. නැතුව අපිට ඕන විදිහට එ්කාදිපති වයුහයකින් ගියොන් තමන්ට මිස රටට කිසිම වාසියක් නොමැති බව කියන්න කැමතියි (නදී)
අපිට ඕන හොද දැක්මක් හා සාර්ව සංවර්ධිත ස්වයංපෝෂී ස්වාධීන රටක් මිස පර ගැති නිහීන රටක් නොවේ.. බුදුසරණයි.. දෙවිපිහිටයි… ඔබට ජය නියතයි ලක් මවුනි.(හේ)
ස්වාසිලන්තය, සීෂෙල්ස්, පලස්තීනය, සුඩානය වගේ රටවල් මේ නිදහස් උත්සවයටත් අපේ හිටපු ජනාධිපති තුමාට සුභ පතලා. එතුමා ලඟින්ම රාජතාන්ත්‍රික සම්බන්දතා පැවැත්තුවේ ඒ රටවල් එක්කනේ.(දිල්)
අගය කළ යුතුය.ලෝකයේ කිසිම රටක් තරහ කරගෙන අපට නැගී සිටිය නොහැක.පසුගිය කාලයේ මෙන් බොරුවට රටවල් වලට නිකරුනේ දොස් නොකියා සියල්ලන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි (දිල්)
ඒ සුභ පැතුම උණුසුම් ලෙස පිළිගන්නවා.(හේ)
රොෂාන් මොනවද මේ කියවන්නේ (දිල්)
ඒ ගැන සතුටුයි.(හේ)
මතක් කරලා තියෙන ඉන්දියාවේ තියෙන භාෂා ඔක්කොගෙන්ම සුබ පතන්න.(හේ)
අනේ සිංහල සුභ පැතුම අන්තිමටද ? මේක පෙර නිමිත්තක්ද ? (නදී)
ශාන් සහ ඇසළ යන දෙදෙනාගේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුලුවන් (නි)
ටුවිටර් වල මුලින් දාන එක යටට තියෙනවා. අන්තිමට දාන එක උඩට එනවා. මෝදි අගමැති ඉස්සල්ලම දාලා තියෙන්නේ සිංහල එක (නදී)
ශාන් "අනේ සිංහල සුභ පැතුම අන්තිමටද ? මේක පෙර නිමිත්තක්ද" මේවා වැරදි කෝණයකින් බලන්න එපා (නදී)
කරුමේ කියන්නේ, නැති දේවල් හිත හිතා තේ කෝප්පයේ කිඹුල්ලු දකින එකයි. (නදී)
අමෙරිකාවත් භාෂා තුනෙන්ම සුභ පැතුම් එවලද? ඉන්දියාව එංගලන්තය එහෙම කරලා තියෙනෙවා. මෙය අනුගමනය කරමින් ලංකාවෙන් ඉන්දියාවට සුබ පැතුම් යවන්න සිදු උනොත් ?, (දිල්).
ලලන්ත වැරදි කෝණයකින් බලන්න දෙයක් නැහැ හොදින් පේන නිසයි ශාන් ලියලා තියෙන්නේ. යන ගමනේ හැටියට ඕනි කෙනකුට තේරෙනවා . සිංහලයට වෙන්නේ ඉදිරියේදී ඔය ටික තමයි.(දිල්)
ඒක ඒ මිනිසුන්ගේ අයිතිය (නි)