
(සුජිත් හේවාජුලිගේ)
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති.
මෙසේ පැමිණ සිටින්නේ අයිෂ්චර්යා රාජේෂ්, අයිෂ්චර්යා දත්තා, සංයුක්තා සහ මීනාච්චි යන රංගන ශිල්පිනියෝ තිදෙනා වෙති.
මෙම නිළියන් සිවු දෙනා පැමිණ සිටින්නේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවති තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජල සම්පාදන,වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ජීවන්තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
උත්සවයේදී දමිළ ජනතාව විසින් කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ රූමතියෝ හතරක් ලංකාවේ