ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් කොරෝනා වෛරසය ආසාදන වීමේ දැඩි අවදානමක් සහිත රතු කලාප ලෙස නම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව දිල්ලි අගනුවර, මුම්බායි, චෙන්නායි, බැංගලෝර්, කොල්කටා සහ හයිද්‍රාබාද් නගර මෙසේ රතු කලාප වේ.
වයිරසය ආසාදනය වීමේ අවදානම අනුව රටේ ප්‍රදේශ විවිධ වර්ණවලින් සංකේතවත් කර තිබේ.
රතු වර්ණය දැඩි අවදානම් ප්‍රදේශ සඳහාත් තැඹිලි වර්ණය තරමක අවදානමක් සහිත ප්‍රදේශ සඳහා සහ කොළ වර්ණය අවදානම නොමැති ප්‍රදේශ සඳහාත් ලබාදී ඇත.
කෙසේ වෙතත් කොළ වර්ණය සහිත ප්‍රදේශ නම් කර නැත.
සමස්තයක් වශයෙන් ගත් කල රට පුරා දිස්ත්‍රික්ක 170 ක් රතු කලාප ලෙස නම් කර තිබේ.
විවිධ ප්‍රාන්තවල නිෂ්පාදන සහ කාර්මික කේන්ද්‍රස්ථාන ගණනාවක් රතු කලාපවලට අයත්ය.
ඉදිරි සතිය තුළ මෙම ප්‍රදේශ පරික්ෂාවලට ලක්කර රතු කලාප තැඹිලි කලාපවලටත් තැඹිලි කලාප කොළ කලාප ලෙසටත් පහත හෙළීමට පියවර ගනු ඇත.
-226-
(බීබීසී ඇසුරෙනි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ ප්‍රධාන නගර 6 ක් රතු කලාප ලෙස නම් කරයි