ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි.
ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා වයිරසය නම් කර ඇත්තේ ‘ජේ.එන්1’ යනුවෙනි. මෙය කොවිඞ් 19, ‘ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘බී.ඒ.2.86’ ප්‍රභේදයෙන් බිහිවුණු නව වයිරසයකි.
'ජේ.එන්1’ වයිරසය මුලින්ම හඳුනා ගැණුනේ කේරළයෙන් වන නමුත් මේ වනවිට ‘ජේ.එන්1’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
දින හතරක් හෝ පහක් පවතින තද උණ, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, හිසරදය ‘ජේ.එන්1’ වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්දියාවේ කොරෝනා ප්‍රභේදය බිහිසුණුයි
Srilanka Monday, 18 December 2023 09:55 AM
ඔක අලුත් එකක් නෙවෙයි ආධිකාලෙ ඉඳල තියෙන ලෙඩක් . බොරුවට බෙහෙත් විකුනගන්ඩ ගහපු ගැටයක්.