IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාව අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියකුගේ ඩීඑන්ඒ ඉල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය  ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

අංගොඩ ලොක්කා කළුතර එඑතනමඩල  ප්‍රදේශයේ දී  බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියේය.

ඔහුව  අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කර තිබිණි.  

ඉකුත් වසරේ අගෝස්තු  මාසයේ දී ඉන්දියාවේ කොයිම්බතූර්  ප්‍රදේශයේදී මියගිය බව කියන අංගොඩ ලොක්කා එතෙක්  ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් එරට රැඳී සිටියේය



අදහස් (1)

ඉන්දියාව අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියකුගේ ඩීඑන්ඒ ඉල්ලයි

Raveendra Friday, 05 February 2021 05:38 AM

නාට්‍යයේ පිටපත ලියපු අයගෙන්ම ඉල්ල ගත්තා නම් ලේසියි...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site