(නිමල කොඩිතුවක්කු)
ඉන්දියන් සාගරය තුළ අද (29) දිනයේ භූ කම්පන හතරක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
අද පෙරවරු 8ට පමණ අවසන් වරට වාර්තා වූ භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්ව ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.
මෙයට පෙර අද අලුයම් කාළයේදී රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තා වූ බවත් ඔහු සඳහන් කළේය.
ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියන් සාගරයේ භූ කම්පන හතරක්
chandima Saturday, 30 December 2023 10:09 PM
මාර කෙළියක්නේ... වෙන්න යන්නේ ආයෙත් සමුළුවක්වත් නැතිද? ලොක්කව යවන්න...?