
(සුජිත් හේවාජුලිගේ )
ඉන්දියානු යුද නෞකාවක් වන IOS සාගර් නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය
රටවල් අතර මිත්‍රත්වය ගොඩනැගීමේ පියවරක් ලෙස නෞකාව මෙසේ පැමිණ ඇතැයි වාර්තාවේ
නෞකාව අප්‍රේල් 02 වැනිදා මුම්බායි සිට මුහුදු මෙහෙයුම් සඳහා පිටත්ව ගියේය. ඒ ඉන්දියානු නාවික පුහුණු මධ්‍යස්ථාන තුළදී බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, මියන්මාරය, සිංගප්පූරුව, සීෂෙල්ස්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, තිමෝර් ලෙස්ටේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නිලධාරීන් සහ නාවිකයන්ගෙන් සමන්විත බහුජාතික කාර්ය මණ්ඩලයට ඒකාබද්ධ වරාය පුහුණුව දීමෙන් අනතුරුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd