ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක් වන Pratyusha Banerjee පෙම් සම්බඳතාවක් හේතුවෙන් සිය දිවි හානි කරගෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. මෙය පෙරේදා (01දා) සිදුවු අතර, මේ පිළිබඳ දැනුම් දිමේදී බොහෝ දෙනා සිතා ඇත්තේ මෙය මෝඩයාගේ දිනයේදී කරනු විහිළුවක් බවයි.
ඇය තම නිවසේ ගෙලවැලලාගෙන් සිය දිවි හානි කරගෙන ඇති අතර, එම නිළියගේ දෙමාපියන් විසින් මුම්බාහි හි සිද්ධාර්ත් රෝහල වෙත ගෙන ගොස් ඇත. ඇයගේ පෙම්වතා වෙන රාහුල් රාජ් සින්ග්ද ඉන්පසු රෝහලට පැමිණි ඇත. රෝහලේදී ඇය මිය ගිය අතර, ඇගේ පෙම්වතා වන සිද්ධාර්ත්ගේ ඉන්දියානු පොලීසිය ප්‍රශ්න කරමින් පවතින බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd