සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ රෙදිපිළි අලෙවි කරමින් සිටි ඉන්දිය ජාතිකයන් සිව් දෙනෙක් අද (16) වැනි දා අත්අඩංගුවට ගත් බව කල්මුණේ පොලිසිය කියයි.
මොවුන් ළඟ තිබු රුපියල් ලක්ෂ 90 ක් පමණ වටිනා රෙදිපිළි පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලම දැම්මම හොඳට තියෙයි! (ම)